Anushka Udana - නුරවනී Nurawani Guitar Chords

Chords: Em, G, C, Bm, A, Am
[Intro]
|Em| |G| |Em| |C|Em|



[Verse]
Em     Bm                  Em    C
නුරවනී බලන් මා දිහා වරින් වරේ
Em        Bm           Em       C
අනුරාගිනි දවන් මා හදේ නිවෙනා ගිනි

[Pre-Chorus]
Em                G               Em
  හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
                C
සිත තාමත් සොයනා
Em               G              A
  සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
          C
නුරාවනී  ඔයා...

[Chorus]x2
Em
ගෙනියන් ගෙනියන්  මා
Bm
තුරුලේම සැනසෙන්නම්
C             Em
ලං වී ලං වී මා
Bm       Em
නුරාවනී ඔයා...

[Intrumental]
| |Bm| |C| |Em|Bm|
Em| |Bm| |C| |Bm| |Em

[Verse]
Em     Bm             Em      C
ප්‍රියාවිනි සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
   Em   Bm            C   Am  C
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින්

[Pre-Chorus]
Em                G               Em
  හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
                C
සිත තාමත් සොයනා
Em               G              A
  සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
          C
නුරාවනී  ඔයා...

[Outro]x2
Em
ගෙනියන් ගෙනියන්  මා
Bm
තුරුලේම සැනසෙන්නම්
C             Em
ලං වී ලං වී මා
Bm       Em
නුරාවනී ඔයා...


More chords by Anushka Udana: